Ajith W. Perera /Ruveena Amarasinghe.
චිත්‍ර ගෙදරවැඩ...........
*සෙල්ලම් කරන ළමයි.
*නිවාඩුවේ අපේ ගෙවත්ත.
*අස්වනු නෙලන්නෝ.
*අපේ පන්සලේ/කෝවිලේ /පල්ලියේ
මීටරයක දුරින් සිට සහභාගී වන ආගමික උත්සවය.
* ගෙදරටම එන එළවළු කඩේ.
*වනයේ සැරිසරන සතුන්.
*ඇලක,ගඟක දියනාන මිතුරන්.
*ශ්‍රමදානයක යෙදෙන පිරිසක්.
*පොරබදන සතුන් දෙදෙනෙක්.
*තමන් කැමති තේමා.
*මිනිස්රූප/ගස්/සත්ත්ව රූප වලින්
දවසට විනාඩි 15 අනිවාර්යයෙන්ම එකක් අඳින්න.
මෙම චිත්‍ර, පොත් තුනකට ගොනුකරන්න.
No comments:
Post a Comment