Ajith w. Perera /Ruveena Amarasinghe.
ඩේවිඩ් පෙන්ටර්......
*1900 දී ඉන්දියාවේ ඇල්මෝරා හීදී ඉංග්‍රීසි ජාතික මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව උපත ලැබීය.
*එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලා අධ්‍යාපනය ලබ යුරෝපයේ ශාස්ත්‍රාලයීය ස්වාභාවිකවාදී ආභාසය සහතව ඔහුටම ආවේණික ශෛලියක් ගොඩනගා ගත්තේය.
*ඔහුගේ නිර්මාණ සඳහා
- ප්‍රතිරූප
- භූමි දර්ශන
- මානව රූප සම්පිණ්ඩන
- ත්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්. වස්තු විෂය විය.
*ඔහුගේ නිර්මාණ වල සුවිශේෂී ලක්ෂණ:-
*ජීවගුණය හා කායික සුන්දරත්වය මැනවින් දැක්වීම.
*ශිල්ප ධර්ම උපරිමයෙන් භාවිතය හා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිතය.
*ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේදී යුරෝපීය තලය වෙනුවට ශ්‍රි ලාංකීය මුහුණවර හා සමාජ පසුබිම යොදා ගැනීම.
ජයග්‍රාහී ලෙස ජෙරුසෙලමට ඇතුළු වීම....
*මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවමකි.
*ජාතික කලභවනේනිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත.
*සංරචනයේදී පෙරබිම,මැදබිම හා පසුබිම මත මනාව රූප පිහිටුවා ගැඹුර හා පරියාලෝක ලක්ෂණ දක්වා ඇත.
*ත්‍රිමාන ලක්ෂණ සහිතව රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත.
*පසුබිම ලෙස ජෙරුසෙලමේ පරිසරය වෙනුවට ලංකාවේ වියළි කලාපීය කඳුකර පරිසරයක් දක්වා ඇත.
No comments:
Post a Comment