Thursday, May 21, 2020

8 වැනි ශ්‍රේණිය - චිත්‍ර ගෙදර වැඩ.

Ajith w. Perera /Ruveena Amarasinghe.

පාඩම් එවනතුරු චිත්‍ර ගෙදර වැඩ.

පහත ජනකලා කර්මාන්ත පිළිබඳව ඡායාරූප හා විස්තර ඇතුලත්  කර පොත්පිංචක් සාදන්න.

ගොක්කලාව
මැටි කර්මාන්තය
පිත්තල කර්මාන්තය

ඡායාරූප සඳහා O/L Art 2020 whatsapp ගිනුමට යන්න.

සතියකට එක බැගින්
මානව රූපයක්
සත්ත්ව රූපයක්
ගසක රූපයක්
අඳින්න

පොත්
තුනකට ගොනු කරන්න.

No comments:

Post a Comment