Ajith w. Perera /Ruveena Amarasinghe.
පාඩම් ලැබෙනතුරු ගෙදරවැඩ.
ශ්‍රී ලංකාවේ අනුරාධපුර/පොළොන්නරු/ගම්පොල /මහනුවර
යුගවලට අයත්,
මුරගල්
සඳකඩ පහන්
කොරවක්ගල්
වටදාගෙවල් ඇසුරෙන් විස්තර හා ඡයා රූප ඇතුලත් පොත් පිංචක්
නිර්මාණය කරන්න.
සතියට එක බැගින්.........
මානව රූපයක්,
ගසක රූපයක්,
සත්ත්වරූපයක්,
බලාගෙන අඳින්න.පොත් තුනක් ලෙස සකසාගන්න.
ඡායාරූප සඳහා.........
"O/L Art 2020 whatsapp "ගිණුමට යන්න.......
No comments:
Post a Comment