Thursday, August 27, 2020

7 වැනි ශ්‍රේණිය - චිත්‍ර - තල් කොළ කර්මාන්තය.

තල් කොළ කර්මාන්තය.
Ajith W.Perera /Ruveena Amarasinghe.

* තල් ගස බහුලව ව්‍යාප්තව ඇති උතුරු නැගෙනහිර දෙපලාත් මුල් කරගෙන මෙම ජන කලා කර්මාන්තය  පැතිර ඇත.

* දකුණේ පොල් ගස මෙන්ම ගසේ සියළු කොටස් විවිධ නිර්මාණ සඳහා යොදා ගනී.

* මෙම නිර්මාණ අතර,
  පැදුරු :-මඩකලපුව-
  පාලමින් මඩු/තාලංකුඩා.
  යාපනය - වේලනෙයි/
               වරනි අල්වායි
කුල්ල:- මඩකලපුව-පුදුකුඩුයිරුප්පු, යාපනය -මානවලෙයි.
තොප්පි :- මඩකලපුව -තාලංකුඩා/තිරායිමඩු. යාපනය  
  සින්නමඩු.
  ඌවල්,කොත්තු මූඩල්(පෙට්ටි විශේෂ වේ),
  කුට්ටාන් (හකුරු බහාලන),
  ආභරණ,
  බිත්ති සැරසිලි.

* පැදුරු කර්මාන්තය:-
   - විවීමේ ශිල්ප ක්‍රමය .
   - මෙම කර්මාන්තයේ බහුලව   
     කාන්තාවන් නියැලෙනු                    දැකිය හැකිය .
                 
      පැදුරු වර්ග කීපයකි.

     කදීර්පායි- අස්වනු පැදුරු.
     පඩුක්කේයි- නිදන පැදුරු.
     වර්ණපායි- පාටපැදුරු                 මංගල අවස්ථාවල බාවිතා
      වේ.
     පන්දීප් පායි - උත්සව
     පැදුරු.
     සෝට්ටුපායි- බත් පැදුරු.
 
පැදුරු වර්ණ කිරීම:-

  *  ජලය ලීටරයකට සායම් තේ හැන්දක්මිශ්‍රකර තල්කොළ දමා               තම්බා ගනී.
 * පසුව ඇල් දියෙන් සෝදා
පවනේ වේලා ගනී.

තල් කොළ පැදුරු රටා                   මෝස්තර......
* සියඹලා ඇට රටාව.
* තරු රටාව.
* හතරැස් රටාව.
* මහා කෝණික ත්‍රිකෝණ ර                
    රටාව.
    තිත්රටා,ගිරවාමල,ප්‍රසාන්දිරම්
(මල්වැල ).

No comments:

Post a Comment