තල් කොළ කර්මාන්තය.
Ajith W.Perera /Ruveena Amarasinghe.
* තල් ගස බහුලව ව්‍යාප්තව ඇති උතුරු නැගෙනහිර දෙපලාත් මුල් කරගෙන මෙම ජන කලා කර්මාන්තය පැතිර ඇත.
* දකුණේ පොල් ගස මෙන්ම ගසේ සියළු කොටස් විවිධ නිර්මාණ සඳහා යොදා ගනී.
* මෙම නිර්මාණ අතර,
පැදුරු :-මඩකලපුව-
පාලමින් මඩු/තාලංකුඩා.
යාපනය - වේලනෙයි/
වරනි අල්වායි
කුල්ල:- මඩකලපුව-පුදුකුඩුයිරුප්පු, යාපනය -මානවලෙයි.
තොප්පි :- මඩකලපුව -තාලංකුඩා/තිරායිමඩු. යාපනය
සින්නමඩු.
ඌවල්,කොත්තු මූඩල්(පෙට්ටි විශේෂ වේ),
කුට්ටාන් (හකුරු බහාලන),
ආභරණ,
බිත්ති සැරසිලි.
* පැදුරු කර්මාන්තය:-
- විවීමේ ශිල්ප ක්‍රමය .
- මෙම කර්මාන්තයේ බහුලව
කාන්තාවන් නියැලෙනු දැකිය හැකිය .
පැදුරු වර්ග කීපයකි.
කදීර්පායි- අස්වනු පැදුරු.
පඩුක්කේයි- නිදන පැදුරු.
වර්ණපායි- පාටපැදුරු මංගල අවස්ථාවල බාවිතා
වේ.
පන්දීප් පායි - උත්සව
පැදුරු.
සෝට්ටුපායි- බත් පැදුරු.
පැදුරු වර්ණ කිරීම:-
* ජලය ලීටරයකට සායම් තේ හැන්දක්මිශ්රකර තල්කොළ දමා තම්බා ගනී.
* පසුව ඇල් දියෙන් සෝදා
පවනේ වේලා ගනී.
තල් කොළ පැදුරු රටා මෝස්තර......
* සියඹලා ඇට රටාව.
* තරු රටාව.
* හතරැස් රටාව.
* මහා කෝණික ත්‍රිකෝණ ර
රටාව.
තිත්රටා,ගිරවාමල,ප්රසාන්දිරම්
(මල්වැල ).